සිව්වන වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස වැලැද්මියර් පුටින් තේරී පත්ව තිබෙනවා.
ඒ ඊයේ (18) පැවති ජනාධිපතිවරණයෙන් සියයට 73.9ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.
Related Articles
වැලිකඩ විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් 05ක් බන්ධනාගාර අමාත්‍යංශයට
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් පස්දෙනෙකු සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ තිබෙනවා. Read More
ෆේස්බුක් සමාගමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයෙන් කැඳවීමක්
Posted on Author admin
ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග්, සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියේ පෙනී සිටිය යුතු බව ඩිමොක්රටික්… Read More
ETI මූල්‍ය ආයතනයේ ගණුදෙනුකරුවන් හා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ආයතන බලධාරින්ට… Read More