Gossips

පුටින්ගෙන් ඇමරිකාවට විරෝධය

ඇමරිකාව, යුරෝපා රටවල් කේන්ද්‍ර කරගනිමින් මිසයිල පද්ධතින් ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය විරෝධය පළ කරනවා.
ඔහු සඳහන් කළේ ඇමරිකාව එලෙස ක්‍රියාත්මක වන්නේ නම් තම රටද ඊට පිලිතුරු ලබාදෙන බවයි.
මෙලෙස මිසයිල පද්ධතීන් ස්ථාපිත කිරීම කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වනු ඇති බවයි රුසියානු ජනාධිපතිගේ මතය වී ඇත්තේ.