පෙරේදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
දරුවන් විසින් සිරකළ මවක් දෙහිවලින් සොයාගනී
Posted on Author admin
දරුවන් විසින් කුඩා කාමරයක සිරකර සිටි 86 හැවිරිදි වයෝවෘද්ධ මවක් සොයාගැනීමට ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද සමත්වුණා. දෙහිවල – ගල්වල පාර – සමන් මාවත ප්‍රදේශයේ නිවසක්… Read More
ගජමුතු දෙකක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල… Read More
රාඩා නඩුවේ විත්තිකරුවන් අධිකරණයට
Posted on Author admin
ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහට එරෙහිව චෝදනා කෙටුම්පතක්, රාඩා නඩුවේ විත්තිකාර පාර්ශවය අද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ නඩු විභාගයේ දිවුරුම් පිට අසත්‍ය… Read More