Gossips පීඩාවට ජනතාවට කඩිනම් සහන සලසන්න – බන්දුල Posted on May 22, 2018 Author admin Comments Off on පීඩාවට ජනතාවට කඩිනම් සහන සලසන්න – බන්දුල ගංවතුරෙන් සහ භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සපයන ලෙස ඒකාබද්ධ විපක්ෂය, රජයෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.