Gossips

පීඩන අවපාතයේ බලපෑම අඩුවෙයි

ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් පැවති පීඩන අවපාතය දැනට කොළඹට කිලෝමීටර් 950ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.