ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් පැවති පීඩන අවපාතය දැනට කොළඹට කිලෝමීටර් 950ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Related Articles
එංගලන්තය පරාජය වුණ අවසන් පූර්ව තරගය
Posted on Author admin
2018 FIFA ලෝක කුසලාන තරඟාවලියට අදාළව පැවති දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය 2-1 ලෙස පරාජය කළ ක්‍රෝඒෂියාව ප්‍රංශය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා . Read More
ඉදිවෙමින් පවතින වකුගඩු රෝහලේ කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට
Posted on Author admin
පොළොන්නරුවේ ඉදි කෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ එක් වුණා. මෙහිදී රෝහලේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා… Read More
16 කණ්ඩායම හිටපු ජනපති හමුව අද
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව අද (23) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. මෙහිදී දේශපාලන වශයෙන්… Read More