Gossips

පිළියන්දලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු තුන්දෙනෙක් රෝහලේ

පිළියන්දල නගරයේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ යතුරු පැදිය ධාවනය කර ඇත්තේ කාන්තාවක් විසින්.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා සහ ත්‍රි රෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මේ අතර, එම අනතුර අසල තිබු වෙළඳසලක සවිකර තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්.