Gossips

පිහි ඇණුමකට ලක්ව සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක ජීවිතක්ෂයට

පිහි ඇණුමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක මියගොස් තිබෙනවා.
වරකාපොළ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය අතර තුර පසුගිය මස 22 වනදා ඔහු නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගේ පිහි ඇණුමකට ලක්වූණා.
මේ අතර පොලිස්පතිගේ නියමයෙන් උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇති බව සඳහන්.