Gossips

පිහිපහරකින් දස සිල් මාතාවක් අපවත් වෙයි – ගිහිකල සැමියා දිවි නසා ගනී

පුත්තලම – ආඩිගම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසු මෙහෙණින් වහන්සේ නමක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සදහන් කලේ ගිහිකල සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පසුව ඔහුද වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා.
තමන්ට නොදන්වා පැවිදි දිවියට එළඹීම හේතුවෙන් ගිහිකල සැමියා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.