පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.
පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක් අපට මාදම්පේ – මහවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Related Articles
වව්නියාවේ පාසල්වල සහ රෝහලේ තිබූ බඹර වද ඉවත් කෙරේ (ඡායාරූප)
Posted on Author admin
වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා. මෙම බඹර වද ඇවිස්සීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාසල් කටයුතුවලට… Read More
පුටින් නව බලාපොරොත්තුවක
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් හැකි ඉක්මනින් හමුවීමට තමා සූදානමින් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං පවසනවා. මේ අතර ලබන මාසයේ සිය රට පැවැත්වෙන ආර්ථික සමුළුවකට එක්වන ලෙස රුසියානු… Read More
උණට වැසූ දකුණේ පාසල් හෙට සිට විවෘතයි – වගකීම සෞඛ්‍ය බලධාරීන්ට
Posted on Author admin
උණ රෝගයක් පැතිරී යාම හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ පාසල් හෙට යළි විවෘත කෙරෙනවා. පෙර පාසල් යළි විවෘත වන්නේ ලබන සඳුඳා දිනයේ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර හිරු ප්රවෘත්ති… Read More