ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදිකිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 380 ක මුදලක් වෙන් කර ගත්තේ පිස්තෝලයක් පෙන්වා බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
දැදුරු ඔය – සෙංගල් ඔය ව්‍යාපාරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
තෙවරප්පෙරුම එළියට ඇවිත් කළ දේ
Posted on Author admin
ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී… Read More
මත්ද්‍රව්‍ය මැඩලන්න නාවික හමුදාව ගුවනින්
Posted on Author admin
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවනින් ගොස් පරීක්ෂාවන් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හෙලිකොප්ටර් මගින් ගොස් මෙම පරීක්ෂා කටයුතු සිදුකරන අතර එහිදී… Read More
හෙරොයින් සමඟ කුලියාපිටිය පාසලක මුරකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මුරකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් සිය භාරයට… Read More