ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදිකිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 380 ක මුදලක් වෙන් කර ගත්තේ පිස්තෝලයක් පෙන්වා බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
දැදුරු ඔය – සෙංගල් ඔය ව්‍යාපාරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
