ජාතික ආණ්ඩුවක් පිහිටුවා හැකිනම් ඉන්පසු අමාත්‍යධුර වැඩිකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අභියෝග කරනවා.
අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ අභියෝගය ඉදිරිපත් කළා.
