පැයට කිලෝමිටර් 255 ක වේගයකින් පැමිණෙතැයි අපේක්ෂිත සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කලේ සුළි කුණාටුවෙන් මිලියන 10 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.
Related Articles
සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
Posted on Author admin
දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී දෙලක්ෂ තුන්සිය පනස් නවයක් ලෙස සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා. එහිදී වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනය සහ එක්සත්… Read More
නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එජාප අපේක්ෂකයින් පිරිසක් කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පළාත් පාලන මැතිවරණයට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සඳහා එම පක්ෂය තරඟ කළ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) සඳහන් කළා. එහිදී ඔවුන්… Read More
ත්රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් ලක්ෂ 5ක් මරුට
Posted on Author admin
ත්රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් මේ වනවිට පන්ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණ වනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි ත්රස්තවාදයට… Read More