පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 11සහ 4 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ දරුවන් දෙදෙනායි.
ඔවුන් පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේදී දුම්රියට පැන ඇති බවටයි වාර්තා වන්නේ.
