දිවයිනේ ස්ථාන 6ක අද සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.
තවත් 475කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අද අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ සහ බගවන්තලාව ප්රදේශයේ පදිංචිකරුවන්… Read More
කොළඹ එක් රැස්වූ කසල ඉවත් කිරීමට ක්රමයක්
Posted on Author admin
කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්රමරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹ මහ… Read More
බොන ජලය බොර කරන ජාවාරම්කරුවෝ
Posted on Author admin
සීතාවක ගඟේ මහා පරිමාණ අනවසර මැණික් ජාවාරම් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය රුපියල් කෝටි ගණනක් වියදම් කර ගං පතුලේ එළන ලද නල පද්ධතියට හා ජල පෙරහන්වලට හානි සිදුවීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. ජල සම්පාදන… Read More