Gossips

පිටුවහල් කළ බන්ධනාගාර නියාමක කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙයි

ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
ඔහු සමඟ මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව අද පස්වරු 3 ට පමණ මුදාහැරීමට කටයුතු කෙරුණා.