Gossips

පිටිය දෙවනත් කළ ලොවක් ආදරය කරන සුපිරි ක්‍රීඩකයාගේ උපන් දිනය

සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වෙත අද බොහෝදෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුවනවා.
ඒ මෙම සුපිරි පිතිකරු අද (24) සිය 45 වන ජන්ම දිනය සැමරීම හේතුවෙන්.
IPL තරඟාවලියේ ද ආරම්භයේ සුපිරි ක්‍රීඩක තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අගනා මෙහෙයක් ඉටු කළා.
මේ වනවිට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇති මේ සුපිරි ක්‍රීඩකයාට සුබපැතුම් එක්කරන්න IPL නිල වෙබ් පිටුව අමතක කර තිබුනේ නෑ.
ඔවුන් මේ සුපිරි පිතිකරුවාට සුබපැතුම් එක්කර තිබුනේ IPL තරඟාවලියේ ඔහු ලබාගත් පළමු ශතකය වෙබ් පිටුවට නැවත එක්කරමින්.
එම වීඩියෝව පහතින්.
rnrnrn