වත්මන් අස්ථාවර ආණ්ඩුව යටතේ පිංකැටයට පවා බදු පනවන තත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසවා.
කළුතර පැවති වැඩසහටනකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
කළුතර – බෝම්බුවල – ශ්‍රී මුනින්දාරාම විහාරයේ පියගැටපෙළ සහිත වාහල්කඩ විවෘත කිරීම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණා.
