Gossips පෑලියගොඩ රථවාහන තදබදයක් Posted on May 9, 2018 Author admin Comments Off on පෑලියගොඩ රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් ආරම්භ කළ මෙම පා ගමන පස්වරුවේ කොළඹට ළඟාවීමට නියමිතයි.