Gossips පෑලියගොඩදී කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් Posted on July 6, 2018 Author admin Comments Off on පෑලියගොඩදී කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් පෑලියගොඩ ප්‍රදේශයේදී ඇමෝනියා වායු අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා.කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.