Gossips

පැෆ්රල් සංවිධානයෙන් කථානායකවරයාට ලිපියක්

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහිදී ඔවුන් කරුණු 5 ක් පිළිබඳ ප්‍රශ්ණකර ඇත්තේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසට මෙම වගකීමෙන් කථානායකවරයාට මැදිහත් විය නොහැකි බව දක්වමින්.
මෙලෙස විමසනු ලබන්නේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ.