Gossips

පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණයේදී හඳුනා ගත් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සංශෝධන සිදුකිරීමේදී නිසි කාල රාමුවකට අනුව කටයුතු නොකළහොත් ඉදිරි පළාත් සභා මැතිවරණය දින නියමකින් තොරව කල් යාමේ අවදානමක් මතුවිය හැකි බවයි.