Gossips

පැවිදි හඬ සංවිධානය අරගලයකට සුදානම් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් පැවැත්වුණා.