රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයට පවතින සහ පැවති ආණ්ඩු වගකිව යුතු බවයි.
