රට පාලනය කල ආණ්ඩු අතර රාජ්‍ය සේවකයින්ට අඩු සැලකිලි දැක්වුයේ පසුගිය රජය බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.
එහි සභාපති ඩබ්ලිව්.එච්.පියදාස මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රිය අනතුරුවලින් 10 ක් ජීවිතක්ෂයට
Posted on Author admin
ගතවු පැය කිහිපය තුල සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කල්කුඩා, මීරිගම, කොච්චිකඩේ, කැකිරාව, ගොඩකවෙල, මහව, මින්නේරිය සහ කොස්ගම ප්රදේශවලදීයි අනතුරු සිදුවී… Read More
ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ නිසා අදත් තැන තැන විදුලි බිද වැටීම්
Posted on Author admin
විදුලි ඉංජිනේරුවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක… Read More
ETI තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක්
Posted on Author admin
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා… Read More