Gossips පැවති රජයෙන් රාජ්‍ය සේවකයන්ට අඩු සැලකිලි ලැබුණු බව වෘත්තීය සමිතියක් කියයි Posted on November 9, 2018 Author admin Comments Off on පැවති රජයෙන් රාජ්‍ය සේවකයන්ට අඩු සැලකිලි ලැබුණු බව වෘත්තීය සමිතියක් කියයි රට පාලනය කල ආණ්ඩු අතර රාජ්‍ය සේවකයින්ට අඩු සැලකිලි දැක්වුයේ පසුගිය රජය බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ඩබ්ලිව්.එච්.පියදාස මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.