Gossips පැවති යහපාලන රජයට ඌව පළාත් භික්ෂු සංවිධානයෙන් චෝදනා Posted on November 4, 2018 Author admin Comments Off on පැවති යහපාලන රජයට ඌව පළාත් භික්ෂු සංවිධානයෙන් චෝදනා යහපාලන රජය සමයේ බුදු දහමට සිදුකළ විනාශයට වගකිව යුත්තන් කවුදැයි සොයා බැලීම වත්මන් රජයේ වගකීමක් බව ඌව පළාත් භික්ෂු සංවිධානය පවසනවා.ඊයේ (04) පෙරවරුවේ බදුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංවිධානය මේ බව සදහන් කළා.