බුත්තල – පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් පිරිසක් අද වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය බුරුත හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වුණා.
ආයතනයේ කළමනාකාරිත්වයේ පවතින ගැටලූ විසදීම සහ සේවක රක්ෂණාවරණය ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.
