Gossips පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් උපවාසයක Posted on March 28, 2018 Author admin Comments Off on පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් උපවාසයක පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් 04 දෙනෙකු මේ වනවිට එහි පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ සේවයෙන් ඉවත් කෙරුණු තමන් යළි සේවයේ පිහිටු වන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ.