Gossips

පැරිස් පිපිරීමෙන් 20 කට තුවාල

ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
ඉන් නවදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.