Gossips පැරිස් නුවර මහල් නිවසක සිංහ පැටවෙකු ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on October 24, 2018 Author admin Comments Off on පැරිස් නුවර මහල් නිවසක සිංහ පැටවෙකු ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවසක සිංහ පැටවෙකු ළඟ තබා ගත් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සති 6ක් වයසැති මෙම සිංහ පැටවා යුරෝ දස දහසකට අලෙවි කිරීමට සඳහා ළඟ තබාගෙන සිටියදීයි මෙලස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.