Gossips

පැරිස් නුවර බේකරියක් පුපුරයි

ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කරන අතර, පිපිරීමෙන් පසු ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් 200 කට ආසන්න සංඛ්‍යායාවක් යොදා ගැනුනා.