ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කරන අතර, පිපිරීමෙන් පසු ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් 200 කට ආසන්න සංඛ්‍යායාවක් යොදා ගැනුනා.
Related Articles
විකෘති නෝට්ටු මාරු කිරීම ප්‍රාදේශීය කාර්යාලවලිනුත් – මහබැංකුව
Posted on Author admin
සිතාමතා විකෘති කරන ලද මුදල් නෝට්ටු හෙටින් (31) පසුවත් මහ බැංකු ප්‍රධාන කාර්යාලයෙන් සහ ප්‍රාදේශීය කාර්යාලවලින් මාරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ කුඩා ඉරක්… Read More
උතුරු සහ දකුණු කොරියානු පවුල් එක් කිරීමේ සාකච්ඡාවක්
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු යුද්ධයේදී වෙන් වූ පවුල් යළි එක් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද උතුරු කොරියාවේදී පැවැත්වුණා. කොරියානු යුද්ධයට මැදි වූ පවුල් මෙලෙස රටවල් දෙකෙහි විසිරී සිටින අතර අගෝස්තු… Read More
දූරියන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක 500ක් ඉවත් කරයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ ශිෂ්‍යයින් 500ක් පමණ හදිසියේ ඉන් ඉවත් කර තිබෙනවා. එම ගොඩනැගිල්ල තුළට ගෑස් කාන්දුවක් සිදුව ඇති බවට පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර තිබුණත්,… Read More