Sports

පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත

COLOMBO (News 1st ) – මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී, රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම අරමුණ බව, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කළේය. ජපානයේ ටෝකියෝ හීදී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසිනි. 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ […]

The post පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.