Sports

පැරාලිම්පික් රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක මුදල් ත්‍යාගයක්..

COLOMBO (News 1st): 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මුදල් ත්‍යාග සඳහා රුපියල් මිලියන 106.625 ක මුදලක් වෙන් කර තිබේ. එම විශේෂ කැබිනට් පත්‍රිකාව අනුමත කර ඇත්තේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් […]

The post පැරාලිම්පික් රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක මුදල් ත්‍යාගයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.