Sports

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ: ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09ක්..

COLOMBO (News 1st ) – 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රීඩා උළෙලට සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව සිටී. මළල ක්‍රීඩා, රෝද පුටු ටෙනිස්, දුනු විදීම හා ඔරු පැදීම යන ක්‍රීඩා 04 නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිතය. අද(24) ආරම්භ වන […]

The post පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ: ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09ක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.