Sports

පැරාලිම්පික්: ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට..

News 1st – ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පී.ආර්. 01, පිරිමි කේවල ඔරු පැදීමේ ඉසව්වට සහභාගී විය. අද (28) උදෑසන පැවැති එම තරගයේ රෙපර්චාජ් තරග වටයට එක් වූ ඔහු සටහන් කළ කාලය මිනිත්තු 11යි තත්පර 21යි දශම 3යි 1කි. මහේෂ්, එම ඉසව්වේ 06 වැනි ස්ථානයට පත් වූ අතර, ඔහු ඒ අනුව […]

The post පැරාලිම්පික්: ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.