පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි.
Related Articles
විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට… Read More
ඉදිරි පැය 12 තුළ මුහුදේ සුළං වැඩිවීමේ අවදානමක්
Posted on Author admin
ඉදිරි පැය 12 තුළ මන්නාරම් බොක්කේ සහ මීගමුවේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා… Read More
ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කමින් ණය බර ඉහළට – මන්ත්‍රී ෂෙහාන්
Posted on Author admin
වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ණය බර ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි තරුණ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ… Read More