පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි.
Related Articles
පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ගැන ජී.එල්. කියයි
Posted on Author admin
අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන… Read More
අභිමානවත් 70 වන නිදහස් උළෙල ඇරඹේ
Posted on Author admin
අභිමානවත් 70 වන නිදහස් උළෙල මේ වන විට ගාලූමුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම ආර්යාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම ආර්යාව, කථානායක කරූ ජයසූරිය ඇතුලූ මැති ඇමතිවරුන්… Read More
වේගය සීමා කරන්නැයි අධිවේගයේ රියදුරන්ට උපදෙස්
Posted on Author admin
අධිවේගී මාර්ග භාවිත කිරීමේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේග සීමාවක් තුළ ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අනතුරු අවම කරගැනීම… Read More