මෙරට පැරණි තේ ඉඩම්වලින් සාර්ථක තේ අස්වැන්නක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් තේ ඵලදාවේ අඩුවක් දක්නට ලැබෙන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ හේතුවෙන්න පැරණි තේ ඉඩම් නැවත වගා කිරීම සඳහා යොමුකිරීමට කුඩා වතු හිමියන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහනක් මෙම අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩු විභාගයක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත්… Read More
අනුරාධපුර – සියඹලාගස්වැව වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
අනුරාධපුර – මැදවච්චිය – සියඹලාගස්වැව ප්රදේශයේදී වන අලි ප්රහාරයකට ලක්වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්රියේ මෙම පුද්ගලයා නිවසේ… Read More
ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්රීඩක ලූෂන් පුෂ්පරාජ් කටුනායක ගුවන් තොටුපලෙන් ඊයේ (18) රාත්රියේ දිවයිනට පැමිණියා. තායිලන්තයේ බැංකොක් නුවර… Read More