මෙරට පැරණි තේ ඉඩම්වලින් සාර්ථක තේ අස්වැන්නක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් තේ ඵලදාවේ අඩුවක් දක්නට ලැබෙන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ හේතුවෙන්න පැරණි තේ ඉඩම් නැවත වගා කිරීම සඳහා යොමුකිරීමට කුඩා වතු හිමියන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහනක් මෙම අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා.
