Gossips

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මන්ත්‍රී මුජිබර් කියයි

සීමානිර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට තවත් කල්ගතවන්නේ නම්, පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
සිරිකොත ඒක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.