Gossips

පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ කැමැත්ත

පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කල් තැබීමේ විවාදයක් අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ප්‍රකාශ කළේ එම ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
ඊට නව මැතිවරණ ක්‍රමයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටීම විශේෂත්වයක්.