පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කල් තැබීමේ විවාදයක් අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ප්‍රකාශ කළේ එම ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
ඊට නව මැතිවරණ ක්‍රමයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටීම විශේෂත්වයක්.
Related Articles
අලුත් ව්‍යවස්ථාවක් දැන් අවශ්‍ය නැහැ – අස්ගිරි සහ මල්වතු අනුනායක හිමිවරු කියයි
Posted on Author admin
මෙම අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව, අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
සිසු විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සරසවි සිසු විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. Read More
රජයේ ඉඩමක සිදුවන පරිසර හානිය
Posted on Author admin
හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (18) අප හෙළි කලේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 606 මනල්තිව් ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 04 ක රජයට අයත් භූමියක සිදුව ඇති පරිසර හානියක් පිළිබදවයි. හිරුසී.අයි.ඒ.හරහා… Read More