Gossips

පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේදී

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.