Gossips

පැය 24 ක වර්ජනයෙන් ගුවන් ගමන් සියල්ල නැවතුනු ගුවන්තොටුපොළ

පැය 24 ක වර්ජනයෙන් ගුවන් ගමන් සියල්ල නැවතුනු ගුවන්තොටුපොළ "
බෙල්ජියමේ සියලු ගුවන් ගමන් නවතී
තම තනතුරු සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මත ඛෙල්ජියමේ ගුවන් තොටුපළ සේවකයන් පැය 24ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මේ නිසා ඛෙල්ජියමේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බවයි.
වර්ජනයට ගුවන් තොටුපළ ප්‍රධාන වෘත්තීය සමිති තුනක් එක්ව සිටිනවා.