ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන් 3036 දෙනෙකුට නඩු පවරා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
