Gossips

පැය 11ක මෙහෙයුමකින් 3666 ක් අත්අඩංගුවට

පොලිස්පතිගේ නියෝග මත සිදුකළ පැය 11ක මෙහෙයුමකින් බීමත් රියදුරන් 648 දෙනෙක්, වරෙන්තුකරුවන් 998 දෙනෙක් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ 3,666 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.