Gossips පැපිලියානේ ඇල මාර්ගයකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප) Posted on May 22, 2018 Author admin Comments Off on පැපිලියානේ ඇල මාර්ගයකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප) පැපිලියාන ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.අද (22) පෙරවරුවේ මෙම සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.සොයාගත් මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන බව සඳහන්.