දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයත් සමඟ හෙට සිට 27 වනදා දක්වා පළාතේ සියලූම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.
මීට අමතරව ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල්ද හෙට සහ අනිද්දා යන දෙදින තුළ වසා තැබීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.
