Gossips

පාසැල් දෙක තුනක් හෝ පවුල් කිහිපයක් රට පාලනය කළ යුගය නියත වශයෙන්ම අවසන් කරනවා – ඇමති පාඨලී චම්පික

එළඹෙන ජනාධිපතිවරණයේදී කොළඹ පාසැල් දෙක තුනක් හෝ පවුල් කිහිපයක් රට පාලනය කළ යුගය නියත වශයෙන්ම අවසන් කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මේ අතර ජනාධිපතිධූර අපේක්ෂකයින් සම්බන්ධයෙන් දේශපාලනඥයින් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා.