Gossips

පාසලේ පැවති විවාහ මංගල උත්සවය

අනුරාධපුර කේ.බී. රත්නායක විද්‍යායේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පසුගියදා ගුරුවරුන් දන්වා තිබුනේ පාසලේ උත්සවයක් සදහා ඇන්තූරියම් මල් රැගෙන එන ලෙසයි.
ඒ අනුව ඇතැම් දරුවන් ඇන්තූරියම් මල් රැගෙන පාසලට පැමිණෙන තිබුණා.
කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු සැපයු දෙමාපියන් පිරිසක් චෝදනා කලේ මල් ගෙන එන ලෙස දන්වා තිබුනේ විදුහල්පතිතුමියගේ දරුවාගේ විවාහ මංගලෝත්සවයේ සැරසිලි සදහා බවයි.
අප එම චෝදනාව පිළිබද අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන් විමසීමක් කළා.