Gossips

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදු වූ මත් පෙති ජාවාරම

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වීරගුල පොලීසිය මගින් කළ වැටලීමකින් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා කාලයක සිට බටහිර ‍වෛද්‍ය ප්‍රතිකාරද සිදු කර ඇති අතර ඔහු සන්තකයේ තිබී මත්පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.