උඩුපුස්සැල්ලාව – රුපහ ප්රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නිවස ආසන්නයේ ඇළකට වැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය මෙම දරුවා අපස්මාරය රෝගයෙන් පෙළෙන බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
Related Articles
මනෝ ප්රමුඛ සන්ධානය, අගමැති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක
Posted on Author admin
නව ගිවිසුම තුළින් වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දෙමළ ප්රගතිශීලි සන්ධානය සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ… Read More
ඇමරිකානු හිටපු ජනපති එච්.ඩබ්ලිව් බුෂ් දැඩි සත්කාර ඒකකයට
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්.බුෂ් හූස්ටන් ප්රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. ඒ, ආසාදන තත්ත්වයක් රුධිරයට පැතිර යාම හේතුවෙන්. මේ වනවිට එච්.ඩබ්ලිව්. බුෂ් 93 වන… Read More
කේරළ ගංජා සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
දිවයිනේ ප්රදේශ 2 කදී කේරළ ගංජා කිලෝග්රැම් 33 කට ආසන්න ප්රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්වැටිතුරේ කෝවිල අසළදී කේරළ ගංජා කිලෝ 18 ග්රෑම් 500ක් යතුරු පැදියකින් ප්රවාහනය… Read More