කාත්තන්කුඩි නගරයේදී නවතා තිබී වෑන් රථයක සිටි පුද්ගලයෙකු අපරික්ෂාකාරී ලෙස දොර විවෘත කිරීම නිසා පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු එහි ගැටී ත්රී රෝද රථයකට යටවන ආකාරයයි ඒ අසළ වෙළඳ සලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
