Sports

පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්…

COLOMBO (News 1st) : පාසල් මහා ක්‍රිකට් තරඟාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි, පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දී සිටී. පොලීසිය සඳහන් කළේ, එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. […]

The post පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.